Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Weedi Kone

👤 Milton Mallawarachchi 🎼 Kandu Para Etha Aine ⏱️ 4:13
🎵 1431 characters
⏱️ 4:13 duration
🆔 ID: 9936095

📜 Lyrics

වීදි කොනේ...
මාවත අද්දර හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ ඒ ඔය පොඩි හිත දැවෙන රඟේ
බලා හිඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා, සුරතල් පුතේ කියා

වීදි කොනේ...
මාවත අද්දර හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේදැයි, මව ගෙන් අසනු එපා

පියෙක් හිඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතන විට, සුරතල් පුතේ කියා

වීදි කොනේ...
මාවත අද්දර හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේදැයි මව ගෙන් අසනු එපා
මව ගෙන් අසනු එපා

⏱️ Synced Lyrics

[00:27.95] වීදි කොනේ...
[00:31.45] මාවත අද්දර හඬනා කිරි දරුවෝ
[00:41.51] කවදා හෝ නුඹ වියපත් වූ දා
[00:47.93] පියා කොහේදැයි මවගෙන් අසනු එපා
[00:55.42]
[01:19.97] මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
[01:30.36] මටත් දැනේ ඒ ඔය පොඩි හිත දැවෙන රඟේ
[01:40.45] බලා හිඳිමි මම නුඹ නළවන්නට
[01:47.11] පොඩි හිස අතගා, සුරතල් පුතේ කියා
[01:56.96] වීදි කොනේ...
[02:00.40] මාවත අද්දර හඬනා කිරි දරුවෝ
[02:09.59] කවදා හෝ නුඹ වියපත් වූ දා
[02:16.77] පියා කොහේදැයි, මව ගෙන් අසනු එපා
[02:25.23]
[02:47.98] පියෙක් හිඳියි පුත නුඹටත් කොතැනක හෝ
[02:58.07] පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
[03:07.93] සිනාසියන් පුත කිරි දත් පෙන්නා
[03:14.33] මා අමතන විට, සුරතල් පුතේ කියා
[03:24.47] වීදි කොනේ...
[03:27.97] මාවත අද්දර හඬනා කිරි දරුවෝ
[03:38.04] කවදා හෝ නුඹ වියපත් වූ දා
[03:44.66] පියා කොහේදැයි මව ගෙන් අසනු එපා
[03:54.02] මව ගෙන් අසනු එපා
[03:58.66]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings