Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ama Ran Hengum

👤 Milton Mallawarachchi 🎼 Kandu Para Etha Aine ⏱️ 2:45
🎵 1045 characters
⏱️ 2:45 duration
🆔 ID: 9937198

📜 Lyrics

අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...

නළ වැල් වැදීලා
රුවලත් ඉරීලා
රළ වැල් ගැටීලා
නෞකා බිඳී, වැනසී ගියා

අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...

වනමල් පිපේදෝ
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ
ඔබගේ හදේ, කිසිදා ළඳේ

අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...

⏱️ Synced Lyrics

[00:32.49] අමා රන් හැඟුම් පිරී
[00:36.29] සෙනෙහේ බිඳීලා
[00:40.51] කඳුළැල් ගලා යාවි
[00:44.10] දෙනුවන් විඩා වූවා
[00:48.36] අමා රන් හැඟුම් පිරී...
[00:51.26]
[01:05.75] නළ වැල් වැදීලා
[01:09.59] රුවලත් ඉරීලා
[01:13.39] රළ වැල් ගැටීලා
[01:17.03] නෞකා බිඳී, වැනසී ගියා
[01:25.21] අමා රන් හැඟුම් පිරී
[01:28.77] සෙනෙහේ බිඳීලා
[01:32.99] කඳුළැල් ගලා යාවී
[01:36.48] දෙනුවන් විඩා වූවා
[01:40.49] අමා රන් හැඟුම් පිරී...
[01:43.64]
[02:00.15] වනමල් පිපේදෝ
[02:04.11] බඹරුන් හඬාදෝ
[02:07.62] මේ දුක් ඇසේදෝ
[02:11.99] ඔබගේ හදේ, කිසිදා ළඳේ
[02:19.62] අමා රන් හැඟුම් පිරී
[02:23.63] සෙනෙහේ බිඳීලා
[02:27.20] කඳුළැල් ගලා යාවි
[02:31.43] දෙනුවන් විඩා වූවා
[02:35.16] අමා රන් හැඟුම් පිරී...
[02:38.91]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings