Ansathu Wee Etha
🎵 1170 characters
⏱️ 2:36 duration
🆔 ID: 9937219
📜 Lyrics
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේ නම් යලි මාවෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේනම්
දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද
පල නැත සිත යලි නොබැඳී නම්
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේ නම් යලි මාවෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේනම්
දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද
පල නැත සිත යලි නොබැඳී නම්
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලඟමය රැදුනේ
⏱️ Synced Lyrics
[00:12.77] අන්සතු වී ඇත මා සතු ඒ සිත
[00:18.37] ආදර රජ දහනේ
[00:23.75] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[00:29.57] මා ලඟමය රැදුනේ
[00:44.57] කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
[00:49.69] නොදොඩා සැගවී ඉන්න එපා
[00:55.73] සිතුනේ නම් යලි මාවෙත එන්නට
[01:00.83] නොපෙනී නෑවිත් ඉන්න එපා
[01:06.48] අන්සතු වී ඇත මා සතු ඒ සිත
[01:12.27] ආදර රජ දහනේ
[01:17.62] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[01:23.27] මා ලඟමය රැදුනේ
[01:37.92] යුගයක හසරැල් තව යුගයකදී
[01:43.56] දෙනෙතට කදුලැල් දෙන්නේනම්
[01:49.10] දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද
[01:54.47] පල නැත සිත යලි නොබැඳී නම්
[02:00.04] අන්සතු වී ඇත මා සතු ඒ සිත
[02:05.66] ආදර රජ දහනේ
[02:11.06] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[02:16.61] මා ලඟමය රැදුනේ
[02:21.20]
[00:18.37] ආදර රජ දහනේ
[00:23.75] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[00:29.57] මා ලඟමය රැදුනේ
[00:44.57] කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
[00:49.69] නොදොඩා සැගවී ඉන්න එපා
[00:55.73] සිතුනේ නම් යලි මාවෙත එන්නට
[01:00.83] නොපෙනී නෑවිත් ඉන්න එපා
[01:06.48] අන්සතු වී ඇත මා සතු ඒ සිත
[01:12.27] ආදර රජ දහනේ
[01:17.62] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[01:23.27] මා ලඟමය රැදුනේ
[01:37.92] යුගයක හසරැල් තව යුගයකදී
[01:43.56] දෙනෙතට කදුලැල් දෙන්නේනම්
[01:49.10] දෙතොලින් කීවද රුධිරයෙන් ලීවද
[01:54.47] පල නැත සිත යලි නොබැඳී නම්
[02:00.04] අන්සතු වී ඇත මා සතු ඒ සිත
[02:05.66] ආදර රජ දහනේ
[02:11.06] මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
[02:16.61] මා ලඟමය රැදුනේ
[02:21.20]